2025 අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු
පාසලේ නම : සාන්ත සර්වේශස් විද්‍යාලය
2025.06.30 දිනට අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු
|
ශ්‍රේණිය |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
2 |
25 |
|
3 |
02 |
|
4 |
නැත |
|
7 |
02 |
|
8 |
02 |
|
9 |
03 |
|
10 |
05 |
|
11 |
02 |
සියලුම අයදුම්පත් 227/2025 චක්‍රලේඛය ප්‍රකාරව 2025.09.26 දිනට පෙර ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන පාසල වෙත යොමු කළ යුතුය.
විදුහල්පති
