20Oct, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර 2023.10.17 දින පැවත්වූ 19 න් පහළ වාර්ෂික ක්‍රිකට් ත්‍යාග ප්රදානෝත්සවයේදී අප පාසල් කණ්ඩායම දකුණු පළාත් හොඳම ක්‍රිකට් කණ්ඩායම සහ 19 පහළ පළමු කාණ්ඩයේ B කොටසේ ශූරතාවයන් දිනාගත් අතර දිනිරු අබේවික්‍රමසිංහ හොඳම පිතිකරුට හිමි අනු ශූරතාවය දිනාගන්නා ලදී.

