Hiru Super Dancer අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වන විද්‍යාලයේ ශිෂ්‍ය යතිෂ් කෙනුජ සමග කවිදු සදහා 2023.08.19 වන සෙනසුරාදා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා මනාපය පල කරමු. මනාපය පල කිරීම සදහා

HSD හිස්තැනක් YK ලෙස සටහන් කර 7766 අංකයට හැකිතාක් SMS කරන්න