සරසවි නිවසන රසකාමී සිරිකත ගැවසෙන සරුභූමී
රණ හඩ පැතිරෙන රණභුමී අප පණ ගැන් වූ ජයභූමී
ශාන්ත සර්වේශස් මහ විදුහල් මාතා සැරදේවා ……………//

විදුසක් දැනුමෙන් ලලිත කලා රසයෙන් හැගුමෙන් ඔකඳවෙලා
පෙරමුණ ගෙන යති දෑ අභිමානේ
මවුනි ඔබේ දරුවෝ …………….//

සරසවි නිවසන රසකාමී …………//
ජය ඛෙර හඩ ජය පිටිය කරා ජය සක් නාදය දිගත පුරා පතූරති හැම විට දෑ අභිමානේ
මචුනි ඔබේ දරුවෝ …………….//

සරසවි නිවසන රසකාමී …………//