🆔 School ID: 22336
🏛️ Census No: 07328
📍 Kotuwegoda, Matara, Sri Lanka
📞 +94 0 41 2222288
✉️ st.ssc.matara@gmail.com
St. Servatius' College Logo
Home  ›  Pages  ›  ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීම - 2027, මාතර / සාන්ත සර්වේශස් විද්‍යාලය - ආදර්ශ අයදුම්පත්‍රය

ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීම - 2027, මාතර / සාන්ත සර්වේශස් විද්‍යාලය - ආදර්ශ අයදුම්පත්‍රය

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ ක්‍රිකට් - කණිෂ්ඨ ප්‍රධාන පුහුණුකරුවකු බඳවා ගනු ලැබේ.

මූලික සුදුසුකම් -

  • අයදුම්කරුවන් පුරුෂ පාර්ශ්වයේ ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුය.
  • මනා සෞඛ්‍ය තත්වයකින් යුක්ත වීම යුතුය.
  • වයස අවු. 32-55ත් අතර විය යුතුය.
  • අයදුම්කරුවන් මින් පෙර ලිංගික අපචාර හෝ අපයෝජන සම්බන්ධ වැරදි කරුවෙකු වී නොසිටිය යුතු අතර විනය ගැටළුවලට ලක් වූ අයෙකු නොවිය යුතුය.
  • ·අවු 04 වැඩි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස පළපුරුද්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා දෙන Level 1 පුහුණුකරු සහතිකය ලබා දීම

අයැදුම්පත්‍රය යොමු කිරීම

  1. මේ සමඟ දක්වා ඇති ආදර්ශ අයැදුම්පත්‍රය අනුව සකසාගත් අයදුම්පත්‍රයක් පුරවා එවිය යුතුය.
  2. අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්නේ නම්, "විදුහල්පති, සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර." යන ලිපිනයට එවිය යුතුය. ලිපි කවරයේ ඉහළ වම් කෙළවරෙහි "කණිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරුවන් බඳවා ගැනීම" ලෙස සඳහන් කල යුතුය.
  3. අයදුම්පත්‍ර විද්‍යුත් තැපෑලෙන් යොමු කරන්නේ නම්, (st.ssc.matara@gmail.com) යන විද්‍යුත් ලිපිනයට එවිය යුතුය. විෂය (Subject) ලෙස "කණිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරුවන් බඳවා ගැනීම" හා අයදුම්කරන ක්‍රීඩාව සඳහන් කළ යුතුය.
  4. මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ නොවන හා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු නොවන දෙදෙනෙකු විසින් අයදුම්පත්‍රය සහතික කළ යුතුය.
  5. අයදුම්පත්‍ර 2026.12.01 වන දින දවල් 12.30ට පෙර එවිය යුතුය.
  6. වැඩි විස්තර පාසල් නිල වෙබ් අඩවියට (https://servatiuscollege.lk/) පිවිස ලබා ගන්න.


විදුහල්පති

සාන්ත සර්වේශස් විද්‍යාලය

මාතර


ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීම - 2027

මාතර / සාන්ත සර්වේශස් විද්‍යාලය - ආදර්ශ අයදුම්පත්‍රය

 

ඉල්ලුම් කරනු ලබන ක්‍රීඩාව : ........................................................................

1. සම්පූර්ණ නම : ........................................................................................

2. උපන් දිනය : ........................................................................................

3. 2026.12.30 දිනට වයස : ............. අවු. ............. මාස. ............. දින (වයස අවු. 32 ත් 55 ත් අතර විය යුතුය)

4. ජාතික හැඳුනුම්පත් අංකය : ........................................................................

5. ලිපිනය : ........................................................................................

6. දුරකථන අංකය / Whatsapp : ........................................................................

7. විද්‍යුත් තැපැල් ලිපිනය : ........................................................................

8. වෘත්තීය සුදුසුකම් : ........................................................................

9. පුහුණුකරුවෙකු ලෙස පළපුරුද්ද :

පාසල / ආයතනය .................................... කාලසීමාව .............................................

 

 

 

 


 

10. පුහුණුකරුවෙකු ලෙස පුහුණුලාභීන්ට අත්කර දුන් ජයග්‍රහණ :-

................................................................................................................................................

................................................................................................................................................

................................................................................................................................................

 

........................................................                                     ........................................

අයදුම්කරුගේ අත්සන                                                                          දිනය

 

සහතිකකරුවන් :

1. නම:- ........................................ අත්සන :- ........................ දුරකථන අංකය :- ........................

2. නම:- ........................................ අත්සන :- ........................ දුරකථන අංකය :- ........................