පාසලේ 125වන සංවත්සර වෙනුවෙන් මාතර සනත් ජයසූරිය ක්රීඩාංගනයේදී 2022.10.02 දින පන්ති අතර සහාය දිවීමේ තරඟ මාලාවක් පන්ති අතර පවත්වන ලදී.
ලෝක ළමාදිනය වෙනුවෙන් 2022.09.30 වන සිකුරාදා පාසලේ පවත්වන ලද ලෝක ළමාදින උත්සවය
2022.10.1 දින ලැබීම ගෘහස්ථ ක්රීඩාගාරයේ පැවති වූෂූ පළාත් තරගයෙන් රන් පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කමක් අප පාසලට හිමි විය