සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ජයග්‍රහනය

2022 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස 18 න් පහළ මීටර් 110 කඩුලු පැනීම තරගයෙන් තෙවැනි ස්ථානය සහ මීටර් 400 කඩුලු පැනීම තරගයෙන් තෙවන ස්ථානය හිමිකරගැනීමට

Read More

දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරග වලින් පාසල ලැබූ ජයග්‍රහණ

උයන්වත්ත ක්‍රීඩාංගනයේ ඔක්තෝම්බර් 5, 6 ,7 දිනවල පැවැති දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරග වලින් සර්වේසස් පුතුන් ලැබූ ජයග්‍රහණ

Read More

Relay Carnival

පාසලේ 125වන සංවත්සර වෙනුවෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී 2022.10.02 දින පන්ති අතර සහාය දිවීමේ තරඟ මාලාවක් පන්ති අතර පවත්වන ලදී.