සමස්ත ලංකා පෙරදිග සංගීත තරගාවලි ජයග්‍රහනය

මෙවර පවත්වන ලද සමස්ත ලංකා පෙරදිග සංගීත තරගාවලියේ, ගීත නාටක අංශය සඳහා අප විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ලද ගීත නාටකය හොඳම ප්‍රාසාංගික ගීත නාටකය ලෙස ජයග්‍රහණය හිමි කරගෙන ඇත.

Read More