ක්‍රිකට් පුහුණුකරුවන් බදවා ගැනීම
මාර/සාන්ත සර්වේශස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පහත සදහන් පුහුණුකරුවන්ගේ පුරප්පාඩු ඇත.
- කනිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරුවන් 01
- කනිෂ්ඨ සහාය පුහුණුකරුවන් 01
- ජ්‍යෙෂ්ඨ සහාය පුහුණුකරුවන් 01
කනිෂ්ඨ පුහුණුකරු සදහා සම්පූර්ණකළ යුතු සුදුසුකම්
- අවුරුදු තුනකට වැඩි ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස පලපුරුද්ද
- වයස අවුරුදු 30-55ත් අතර වීම.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබාදෙන Level 01 පුහුණුකරු සහතිකය ලබා තිබීම.
ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ සහාය ක්‍රිකට් පුහුණුකරුවන් විසින් සම්පූර්ණකළ යුතු සුදුසුකම්
- අවුරුදු 01ට වැඩි ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස පලපුරුද්ද
- වයස අවුරුදු 25 – 55 අතර වීම.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබාදෙන Level 0 පුහුණුකරු සහතිකය ලබා තිබීම.
සාන්ත සර්වේශස් විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ නොවන හා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් නොවන දෙදෙනෙකු විසින් අයදුම් පත්‍රය සහතික කරවා ගත යුතුයි.
සම්පූර්ණ කළ අයදුම්පත් පාසල් විද්‍යුත් තැපෑලටst.ssc.matara@gmail.com හෝ සාමාන්‍ය තැපෑලෙන් මැයි 14 දිනට ප්‍රථම එවිය යුතුය.
අයදුම් කරන තනතුර විද්යුත්තැපෑලට මාතෘකාව ලෙස යෙදිය යුතුය. සාමාන්‍ය තැපෑලෙන් යොමු කරනවා නම් ලියුම් කවරයේ ඉහළින් තනතුර සඳහන් කළ යුතුය.
අයදුම්පත්‍රය ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්