5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමතුන් ඇගයීම

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ඇගයීමේ උත්සවයක් 2023.03.02 දින විද්‍යාලයේ දී පවත්වන ලදී