ආදි සිසු උපහාර උළෙල 2023

පාසලට නන් අයුරින් උපකාර කරන ආදි සිසුන් ඇගයීම සදහා උත්සවයක් පාසල විසින් පසුගිය දින සංවිධානය කරන ලදී. මෙහිදී විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුන් 30 දෙනෙකු උපහාර ලබන ලදී