5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමතුන් ඇගයීම

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ඇගයීමේ උත්සවයක් 2023.03.02 දින විද්‍යාලයේ දී පවත්වන ලදී
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ඇගයීමේ උත්සවයක් 2023.03.02 දින විද්‍යාලයේ දී පවත්වන ලදී
පාසලට නන් අයුරින් උපකාර කරන ආදි සිසුන් ඇගයීම සදහා උත්සවයක් පාසල විසින් පසුගිය දින සංවිධානය කරන ලදී. මෙහිදී විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුන් 30 දෙනෙකු උපහාර ලබන ලදී