සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ජයග්‍රහනය

2022 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස 18 න් පහළ මීටර් 110 කඩුලු පැනීම තරගයෙන් තෙවැනි ස්ථානය සහ මීටර් 400 කඩුලු පැනීම තරගයෙන් තෙවන ස්ථානය හිමිකරගැනීමට

M G. සදිල රශ්මික පුතණුවන් සමත් විය. ඔහුට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්

ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.