සමස්ත ලංකා පෙරදිග සංගීත තරගාවලි ජයග්‍රහනය
මෙවර පවත්වන ලද සමස්ත ලංකා පෙරදිග සංගීත තරගාවලියේ, ගීත නාටක අංශය සඳහා අප විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ලද ගීත නාටකය හොඳම ප්‍රාසාංගික ගීත නාටකය ලෙස ජයග්‍රහණය හිමි කරගෙන ඇත.
මෙම ජයග්‍රහණය විද්‍යාලයට අත්පත් කර දීමට කැපවීමෙන් කටයුතු කළ සංගීත නිපුන් ගීතා නිල්මිණි මහත්මිය ප්‍රමුඛ අප විද්‍යාලයේ පෙරදිග සංගීත අංශය ටත් සහභාගී වූ සිසුන්ට, ගුරුභවතුන්ට හා සහාය වූ දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශවයන්ට
විද්‍යාලයේ ගෞරව ප්‍රණාමය පුද කර සිටිමි
Leave a Reply