යුගාවලෝකන, විද්‍යාලයේ 125වන සැමරුම

පාසලට වසර 125ක් සපිරීම නිමිත්තෙන් පවත්වන ලද විශේෂ වැඩසටහක් 2022.10.02 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

එහිදී උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතාය.