ටයිකොන්ඩො පළාත් තරගයෙන් රන් පදක්කමක්

2022.10.16 දින ලැබීම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති ටයිකොන්ඩො 16 -18 වයස් කාණ්ඩයෙන් පළාත් තරගය සදහා සර්වේශස් විද්‍යාලය නියෝජනය කරමින්

පළමුවරට ඉදිරිපත් වූ S. ඔෂෙල් කවිෂ්ක සිසුවා පළමු ස්ථානය ලබා රන් පදක්කමක් හිමි කර ගෙන විද්‍යාලයට කීර්තියක් අත්පත් කරදීමට සමත් විය.