පාසලේ මලල ක්‍රීඩා අංශයට ක්‍රීඩා ඇඳුම් පරිත්‍යාගයක්

Sport Shop අධිපති ප්‍රසාද් නිලන්ත මහතා විසින් පාසලේ මලල ක්‍රීඩා අංශයට ක්‍රීඩා ඇඳුම් පරිත්‍යාගයක් කරන ලදී.

එම කාර්ය අගයමින් පාසලේ මලල ක්‍රීඩා අංශය ලෙස අපගේ ස්තුතිපූර්වක ප්‍රණාමය!