ක්‍රිකට් කණ්ඩායමට ලෙදර් පන්දු පරිත්‍යාගයක්

19 පහළ ක්‍රිකට් පුහුණු වීමට අවශ්‍ය ලෙදර් පන්දු 20 ක් අප විද්‍යලයේ අදි ශිෂ්‍ය ජීවන ප්‍රියන්ත මහතා පරිත්‍යග කරන ලදි.
අබලන් වී ඇති අත් ආවරණ වෙනුවට නව අත් ආවරණ යුගලක් අප විද්‍යලයේ අදි ශිෂ්‍ය සුමින්ද මෙන්ඩිස් මහතා පරිත්‍යග කරන ලදි ඔබට අප විදුහලේ හද පිරි ස්තූතිය
Leave a Reply