දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරග වලින් පාසල ලැබූ ජයග්‍රහණ

උයන්වත්ත ක්‍රීඩාංගනයේ ඔක්තෝම්බර් 5, 6 ,7 දිනවල පැවැති දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරග වලින් සර්වේසස් පුතුන් ලැබූ ජයග්‍රහණ
16 න් පහළ
සදෙව් නෙත්මිණ – උස පැනීම “තුන්වන ස්ථානය”
18 න් පහළ සදිල රශ්මික – 110 m කඩුලු පැනීම “ප්‍රථම ස්ථානය”
සදිල රශ්මික -400m දිවීම “ප්‍රථම ස්ථානය”
වයස 12 න් පහළ හා 14 න් පහළ සෑම තරඟ ඉසව්වකම මුල් ස්ථාන 10 ට සහතිකපත් හිමිවේ.එම ජයග්‍රහකයින් පහත පරිදිය.
14න් පහළ
T.H.රුසිත් නිම්සර – දුර පැනීම “ප්‍රථම ස්ථානය”
T.H.රුසිත් නිම්සර – 80m දිවීම “දෙවන ස්ථානය”
දමික ජීවන්ත – දුර පැනීම “පස්වන ස්ථානය”
විෂිත ලසංග – උස පැනීම “අටවන ස්ථානය”
T.H. රුසිත් නිම්සර -100 m දිවීම “දෙවන ස්ථානය”
12 න් පහළ
ඔනිරු විමන්දිත් – දුර පැනීම “දෙවන ස්ථානය”
සනුක මේනාත් – දුර පැනීම “පස්වන ස්ථානය”
හංසන සස්විඳු – 60m දිවීම “සිව්වන ස්ථානය”
ඔනිරු විමන්දිත් – 60m දිවීම “අටවන ස්ථානය”
ඒශ්‍ය රෙහාන් -60 m දිවීම “නව වන ස්ථානය”
හංසන සස්විඳු -100m දිවීම “ප්‍රථම ස්ථානය”
ඔනිරු විමන්දිත් – 100m දිවීම “දසවන ස්ථානය”



Leave a Reply