නාට්‍ය තරගයේ දෙවන ස්ථානය පාසලට

මාතර නගර සභාව විසින් මෙහෙය වූ නාට්‍ය තරගයේ දෙවන ස්ථානය පාසලේ නාට්‍ය කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

නාට්‍ය නි්රමාණය කරන ලද්දේ පාසලේ ආචාරිනී කුලංගා මහත්මිය විසින් වන අතර ආචාරිනී සුජීවා බද්දේගම මහත්මිය විසින් සහාය ලබා දෙන ලදී. නාට්‍යය සදහා සංගිතය නිර්මමාණය කරන ලද්දේ පාසලේ සංගීත ආචාරිනී ගීතා මහත්මිය විසින්ය.