අන්තර් ශ්‍රේණි පාපන්දු තරගාවලිය

පාසලේ 125වන සංවත්සරය වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පවත්වන ලද අන්තර් ශ්‍රේණි පාපන්දු තරඟාවලිය අති සාර්තක ලෙස නිමාවන ලදී.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජාතික පාපන්දු කණ්ඩායමේ හටපු නායක සහ වත්මන් ක්‍රීඩක කවිදු ඉෂාන් මහතා සහභාගී වන ලදී