වූෂූ පළාත් තරගයෙන් රන් පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කමක්

2022.10.1 දින ලැබීම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති වූෂූ පළාත් තරගයෙන් රන් පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කමක් අප පාසලට හිමි විය

Group event =3rd place.
N. H. M. Sithum Nethmina 1st place.
S. M. Asith pasandul 1st place.