දිස්ත්‍රික් කුසලතාවය හිමි කරගත් සිසුවා ඇගයීම

2021 උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් කුසලතාවය 3 හිමි කරගනිමින් වාණිජ්‍ය අංශයේ විභාගය ඉහලින් සමත් වූ ප්‍රදීප් රවිදු සිසුවාට තම ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වීමට පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රුචිර පල්ලියගුරු මහතා විසින් වටිනා ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කරන ලදී. එය උදෑසන රුස්වීමේදී විදුහල්පතිතුමා විසින් සිසුවාට ලබාදුන් අවස්ථාව.
Leave a Reply