Achievements, news, Sport 19 පහල ක්‍රිකට් කණ්ඩායම නොකඩවා ලබා ගත් 5වන ජයග්‍රහණය by pwamila September 27, 2022 19 පහල ක්‍රිකට් කණ්ඩායම පිට පිට ලබාගත් පස්වන ජයග්‍රහණයත් මොරටුව මහා විද්‍යාලයට එදිරිව ප්‍රසාද ලකුණක් සමග වාර්තා කිරීමට අද දින සමත්විය. කණ්ඩායමට සහ පුහුණුකරුට පාසලේ සුභාශිංසන පිරිනමමු.
Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment Name* Email* Save my name, email, and website in this browser for the next time I comment. Δ
Leave a Reply