125 වන සංවත්සරය වෙනුවෙන් ආදි සිසුන්ගේ තොරතුරු ලබා ගැනීම

පාසලේ 125 වන සංවත්සරය වෙනුවෙන් සකස් කිරීමට නියමිතව ඇති සමරු කලාපය සදහා විද්‍යාලයට නන් අයුරින් කීර්තියක් අත්කර දුන් ආදි සිසුන්ගේ තොරතුරු අවශ්‍යව ඇත. ඒ සදහා පහත සදහන් ආකෘතියට අදාල විස්තර 2022 ඔක්තෝබර් මස 5වන දිනට පෙර st.ssc.matara@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ 0718301621 යන වට්ස්ඇප් අංකයට යොමු කරන මෙන් ඉල්ල සිටිමු.

  • නම
  • පාසල් කාලය
  • උපාධි / උපාධිය
  • විශ්වවිද්‍යාලය
  • තත්ත්වය (උදා- මහාචාර්යය, ආචාර්යය, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, අධ්‍යක්ෂක, දේශපාලනඥයන්, කලාකරු, ජනමාධ්‍ය වේදී, ජාතික කණ්ඩායම් නියෝජනය කරන ලද ක්‍රීඩකයන්……)
  • විශේෂ ජයග්‍රහණ
  • උඩුකය ඡායා රූපය (සමරු කලාපයට ඇතුලත් කිරීමට සුදුසු)

විදුහල්පති