පරිගණක පරිත්‍යාගය

commercial බැංකුව විසින් විද්‍යාලයේ පරිගණක අංශයට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපාංග විද්‍යාලයට නිල වශයෙන් භාරදුන් අවස්ථාව. මෙම අවස්ථාවේදී කොමර්ෂල් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු සහ මාතර නගර ශාඛාවේ කළමනාකරු විසින් විද්‍යාලයේ විදුහල්පති තුමාට එම පරිගණක නිල වශයෙන් භාර දෙන ලදී
Leave a Reply