සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ජයග්‍රහනය

2022 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස 18 න් පහළ මීටර් 110 කඩුලු පැනීම තරගයෙන් තෙවැනි ස්ථානය සහ මීටර් 400 කඩුලු පැනීම තරගයෙන් තෙවන ස්ථානය හිමිකරගැනීමට
2022 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස 18 න් පහළ මීටර් 110 කඩුලු පැනීම තරගයෙන් තෙවැනි ස්ථානය සහ මීටර් 400 කඩුලු පැනීම තරගයෙන් තෙවන ස්ථානය හිමිකරගැනීමට
‘SS ESTO-VIR TRUST ‘ along with the sponsorship of Dr. Susantha Siriwardana , who has dedicated his whole self by doing an immense service in gratitude of the alma mater ,
මෙවර පවත්වන ලද සමස්ත ලංකා පෙරදිග සංගීත තරගාවලියේ, ගීත නාටක අංශය සඳහා අප විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ලද ගීත නාටකය හොඳම ප්‍රාසාංගික ගීත නාටකය ලෙස ජයග්‍රහණය හිමි කරගෙන ඇත.
පාසලට වසර 125ක් සපිරීම නිමිත්තෙන් පවත්වන ලද විශේෂ වැඩසටහක් 2022.10.02 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.
2022.10.16 දින ලැබීම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති ටයිකොන්ඩො 16 -18 වයස් කාණ්ඩයෙන් පළාත් තරගය සදහා සර්වේශස් විද්‍යාලය නියෝජනය කරමින්
19 පහළ ක්‍රිකට් පුහුණු වීමට අවශ්‍ය ලෙදර් පන්දු 20 ක් අප විද්‍යලයේ අදි ශිෂ්‍ය ජීවන ප්‍රියන්ත මහතා පරිත්‍යග කරන ලදි.
පාසලේ 125වන අභිමානවත් සංවත්සරය වෙනුවෙන් පාසලේ ගොඩනැගිලි පාසලේ ආදි ශිෂ්‍ය කණ්ඩායම් විසින් මේ දිනවල අලුක්වැඩියා කරමින් පවතී
Sport Shop අධිපති ප්‍රසාද් නිලන්ත මහතා විසින් පාසලේ මලල ක්‍රීඩා අංශයට ක්‍රීඩා ඇඳුම් පරිත්‍යාගයක් කරන ලදී.
උයන්වත්ත ක්‍රීඩාංගනයේ ඔක්තෝම්බර් 5, 6 ,7 දිනවල පැවැති දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරග වලින් සර්වේසස් පුතුන් ලැබූ ජයග්‍රහණ
පාසලේ 125වන සංවත්සරය වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පවත්වන ලද අන්තර් ශ්‍රේණි පාපන්දු තරඟාවලිය අති සාර්තක ලෙස නිමාවන ලදී.
මාතර නගර සභාව විසින් මෙහෙය වූ නාට්‍ය තරගයේ දෙවන ස්ථානය පාසලේ නාට්‍ය කණ්ඩායම හිමිකර ගන්නා ලදී.
8th and 9th October 2022, 8.00 a.m to 6.00 p.m
At the At the Uyanwatta Football Stadium
All are welcome
පාසලේ 125වන සංවත්සර වෙනුවෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී 2022.10.02 දින පන්ති අතර සහාය දිවීමේ තරඟ මාලාවක් පන්ති අතර පවත්වන ලදී.
ලෝක ළමාදිනය වෙනුවෙන් 2022.09.30 වන සිකුරාදා පාසලේ පවත්වන ලද ලෝක ළමාදින උත්සවය